ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරග සදහා සුදුසු ග්‍රන්ථ
ඔලිම්පියාඩ් විශය නිර්දේශයට සමගාමීව සකසා ඇති මෙම ග්‍රන්ථ තුන අධ්‍යනය කිරීම මගින් තාරකා විද්‍යාවට අදාල ඉහළ දැනුමක් ලබාගැනීමට පුලුවන.
එම ග්‍රන්ථ තුන.......
1. ඔලිම්පියාඩ් පෙරහුරුව
2.දුරේක්ෂ
3. තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර