Buy 100 Drabbles online in Sri Lanka

150 g
Volume : L : 21 cm x W : 14 cm x H : 0.5 cm
Category : Science Fiction - Non Translation
Rs. 600.00
Rs. 480.00
-
+
43 more available

100Drabbles

වචන සියයක කතාවක් හෙවත් සියක්පද කතාවක් (Drabble) යනු ශ්‍රී ලාංකේය විද්‍යා ප්‍රබන්ධ ශානරයට මතු නොවසමස්ත සිංහල සාහිත්‍යයට ම අලුතෙන් ම එකතු වනසාහිත්‍යාංගයක් ලෙස හඳුන්වා දිය හැකි ය. එය සාම්ප්‍රදායික නවකතාවෙන් හා කෙටිකතාවෙන් මූලික වශයෙන් වෙනස් වනුයේ ‘ඩ්‍රැබලය‘ ක අඩංගු වචන සංඛ්‍යාව සියයකට සීමා වනබැවිනි. එම වචන සියයට මාතෘකාව අයත් වන්නේ නැත. සීමාසහිත වචන ගණනක් තුළ ප්‍රබන්ධයක් ගොඩනැගීම අභියෝගයකි. එම ප්‍රබන්ධය විද්‍යා ප්‍රබන්ධයක් නම් එම අභියෝගය පෙරටත් වඩා විශාලය. එම අභියෝගය භාරගත් ප්‍රවීණ සහ ආධුනික කතුවරු 60+ දෙනෙකුගේ වචන සියයේ විද්‍යා කතා සියයක් මෙහි අඩංගුය.


100Drabbles

There are 100 Science Fiction storiesand each one of them only includes 100 words with a complete story, written by62 authors. It embodies the spirit of creativity, imagination, and thelimitless potential that resides within every human being. Most importantly, itinvites readers to embark on a thrilling adventure and explore the infinitepossibilities of the science fiction genre. This is the first time thatdrabbles (100 word stories) have introduced to Sri Lanka literature and this isa good example how much S&T Group means to Sri Lankan science fictionwriters, translators and readers when it comes to science fictionpublishing. 



Please select your district and the city×