කතෘ - තාරිකා දිශානි
මූලික තාරකා විද්‍යා පෙළපොත යනු තාරකා විද්‍යාවේ මූලික සංකල්ප ක්‍රමවත් හා සරල ආකාරයෙන් අවබෝධ කර ගැනීම සඳහා සකස් කළ න්‍යායාත්මක මාර්ගෝපදේශයකි. පාසල් තාරකා විද්‍යා ක්ෂේත්රයේ ඉදිරියට යාමට අවශ්‍ය මූලික දැනුම නිර්දේශයානුකූලව ලබාදීම මෙහි අරමුණ වේ. අන්තර්ජාතික තාරකා හා තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් (IOAA) තරගාවලිය සඳහා වන විෂය නිර්දේශයද සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති මෙම ග්‍රන්ථය, සිසුන්ගේ න්‍යායාත්මක අවබෝධය ශක්තිමත් කිරීමට සහ තරගකාරී තාරකා විද්‍යා විභාග සඳහා සාර්ථකව සූදානම් වීමට වටිනා අධ්‍යයන මාර්ගෝපදේශයක් වේ.
'Mulika Tharaka vidyawa Pelapotha' is a theoretical guide designed to provide students with a structured understanding of fundamental astronomy concepts. Developed in accordance with the recommended astronomy syllabus, this book helps learners build the essential knowledge required to excel in the field of school-level astronomy. The content has also been prepared considering the syllabus requirements of the International Olympiad on Astronomy and Astrophysics (IOAA), making it a valuable resource for students who wish to strengthen their theoretical foundation and prepare for competitive astronomy examinations.