දුරේක්ෂ යනු තාරකා විද්‍යා දුරදක්න පිළිබඳ මූලික සිට උසස් දැනුම දක්වා සරලව සහ ප්‍රායෝගිකව ඉදිරිපත් කරන මාර්ගෝපදේශයකි. දුරදක්න වර්ග, ඒවායේ ක්‍රියාකාරීත්වය, උපාංග, නිවැරදිව තෝරා ගැනීම, භාවිතය, නඩත්තු කිරීම සහ නිරීක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ වැදගත් කරුණු මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වේ. තාරකා විද්‍යා ඔලිම්පියාඩ් විභාග සඳහා සූදානම් වන සිසුන්ට මෙන්ම දුරදක්න පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගෙන රාත්‍රී අහස නිරීක්ෂණය ආරම්භ කිරීමට කැමති සියලුම තාරකා විද්‍යා ලෝලීන්ට මෙම ග්‍රන්ථය ඉතා වටිනා අධ්‍යයන සහ යොමු ග්‍රන්ථයකි.
'Dureksha' is a comprehensive, beginner-friendly guide to understanding, selecting, and using astronomical telescopes. Covering the fundamentals of telescope design, different telescope types, accessories, setup, maintenance, and observing techniques, this book helps readers make informed decisions when purchasing and using a telescope. It is an excellent resource for astronomy enthusiasts and students preparing for Astronomy Olympiad examinations, providing the practical knowledge needed to begin exploring the night sky with confidence.