Buy ගැලීලි online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Non Translation
Rs. 900.00
Rs. 720.00
-
+
38 more available
කතෘ - සිනෙර රිද්මික

පෘථිවිය මිනිස් වාසයට උචිත නොවන විට මානව ශිෂ්ටාචාරය තිබුණේ අවදානම් තැනකය. විසඳුමක් පෙනෙන තෙක් මානයකවත් නොවීය. මානව වර්ගයා පෑක්ස්පර්මියා සංකල්පය සමඟින් ඈතඅභ්‍යවකාශය වෙත යන්නේ විකල්ප අනාගතයක් වෙනුවෙනි. එහෙත් එම ගමනාන්තය ඔවුන්ව කාලය සහ අවකාශය තුළ අතරමං කළේය. TEC654A ඔවුන් සිතූ ආකාරයේ සුපිරි පෘථිවියක් නොවීය.

කාලයත් අවකාශයත් ආලෝකයත් අනාගතයට සරදම් කළ ඒකාන්ත චාරිකාවක්!

මිනිස් අනාගතය වෙනස් කළ අන්දරය ඇතුළත් විදන ප්‍රබන්ධ කෙටි කතා 7ක්!

විද්‍යා ප්‍රබන්ධ රචනය දිරිගැන්වීම සඳහා S&T Group ආයතනය මඟින් සංවිධානය කෙරෙන ආතර් සී. ක්ලාක් අනුස්මරණ විද්‍යා ප්‍රබන්ධ අත්පිටපත් තරගයේ 2024 වසරේ ජයග්‍රාහී අත්පිටපතයි. එම තරගයේ 2022 වසරේ ජයග්‍රාහී අත්පිටපත වූ, රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වූ කෝඩෝන් විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථයේ කතුවරයාගේ දෙවනි කෘතියයි.


Please select your district and the city×