Buy ප්‍රොජෙක්ට් හේල් මේරි 2 online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Translation
Rs. 1,500.00
Rs. 1,200.00
-
+
100 more available
කතෘ - ඇන්ඩි වියර්
පරිවර්තනය - ප්‍රභාත් මිරිහාගල්ල

අභ්‍යාවකාශයේ හුදෙකලා වූ ගගනගාමියෙක්...
සාර්ථක කරගත හැකි යැයි සිතිය නොහැකි මෙහෙයුමක්...
කවර කලෙක වත් බලාපොරොත්තු නොවූ විරූ අන්දමේ මිතුරෙක්...

දීර්ඝ නින්දකින් පිබිදෙන රයිලන්ඩ් ග්‍රේස්ට දක්නට ලැබෙන්නේ, තමා නිවෙසින් සැතපුම් මිලියන ගණනක් දුර ඈත සෞරග්‍රහ මණ්ඩලයක අභ්‍යාවකාශ යානයක් තුළ තනි වී සිටින බවයි. ඔහුගේ ජීවිතයෙහි මතකයන් කැඩි කැඩී, අපැහැදිලි ව මනසට ගලා එද්දී, තමා මෙහි පැමිණීමට හේතු වූ ඒ අතිදුෂ්කර අභියෝගය ඔහුට සිහිපත් වෙයි.

ළඟ ම මනුෂ්‍යයාට ආලෝක වර්ෂ ගණනක් ඈතින් සිටින ඔහු, කාලයට විරුද්ධ ව සටනක යෙදෙමින්, ඒ මහා අභියෝගය තනියම ජයගතයුතු ය! එහෙත් ඔහු සැබැවින් ම සිටියේ තනි ව ම ද?

මෙය විසි එක් වැනි සියවසෙහි ලියැවුණු විද්‍යා ප්‍රබන්ධ කෘතින් අතරින් විශිෂ්ටතම කෘතියක් ලෙස පාඨක හා විචාරක සම්භාවනාවට එක සේ පාත්‍ර වුණු “ප්‍රොජෙක්ට් හේල් මේරි” නව කතාවේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත පරිවර්තනයේ දෙවැනි කොටසයි.


Please select your district and the city×