Buy මැවුම්කරුගේ නිර්වාණය online in Sri Lanka

400 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Non Translation
Rs. 550.00
Rs. 440.00

කතෘ - සමීර දේශප්‍රිය

මිනිස් ස්වභාවය ආදර්ශයට ගත් කෘත්‍රිම බුද්ධිය (AI) තුළ සංජානනීය සහ චිත්තවේගීය බුද්ධියට අයත් අංග අන්තර්ගත වේ; එනම්, සංජානනීය අංගවලට අමතරව මිනිස් හැඟීම් වටහා ගැනීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඒවා සැලකිල්ලට ගැනීමයි. මෙවැනි මානවකරණය වූ AI පද්ධතියක් විවිධ හැකියාවන්ගෙන් (එනම් සංජානනීය, චිත්තවේගීය සහ සමාජීය බුද්ධියෙන්) සමන්විත වන අතර, අන්තර්ක්‍රියා වලදී ස්වයං-විඥානය සහ ස්වයං-අවබෝධය පෙන්නුම් කරයි. මෙම AI පද්ධතිය 'කෘත්‍රිම ජීවය' (Artificial Life - AL) ලබා ගැනීමටත්, ඉන් අනතුරුව 'නිර්වාණය' සාක්ෂාත් කර ගැනීමටත් උත්සාහ දරයි.



Please select your district and the city×