Buy Warnajeewa online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Translation
Rs. 1,600.00
Rs. 1,280.00
-
+
50 more available

ආලෝකය සමග ඔබේ දෘශ්‍ය පරාසයට පිවිසෙන විශේෂිත බාහිර යමක් ගැන ඔබට සිතාගත හැකිද? එසේම එය ඔබේ ජීවිතය සහ ඔබව තම ග්‍රහනයට ගෙන ඇති බව ඔබ දන්නවාද?

ඒසේනම් මේ දිග හැරෙන්නේ ඔබේ ඇස සහ සිත නිරන්තරයෙන් ආකර්ෂණය වන වර්ණ ගැන ඔබ කිසිදා නොසිතූ නොඇසූ කතාවයි.

විද්‍යා ප්‍රබන්ධ රචනය දිරිගැන්වීම සදහා S & T Group ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරන ආතර් සී. ක්ලාක් අනුස්මරණ විද්‍යා ප්‍රබන්ධ අත්පිටපත් තරගයේ 2023 වසරේ ජයග්‍රාහී විද්‍යා ප්‍රබන්ධයයි.



Please select your district and the city×