Sorry, the item you are looking for is not active at the moment!

Buy අයින්ස්ටයින් මෙන් සිතන්නේ කෙසේද? online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Translation
Rs. 750.00
Rs. 600.00
-
+
48 more available

පෘථිවි ග්‍රහලෝකය මත මෙතෙක් පහළ වූ අසාමාන්‍ය බුද්ධිමතෙකු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ ජීවිතයේ විවිධාකාර පැතිකඩ රැසක් විවරණය කෙරෙන මෙම කෘතිය සම්ප්‍රදායික චරිතාපදාන රටාවට වඩා වෙනස් ආකෘතියකින් නිර්මාණය කර ඇති නිසාම එයටම ආවේණික වූ සුවිශේෂත්වයකින් පරිපූර්ණ වෙයි.


ඇල්බට් අයින්ස්ටයින් සිය හැත්තෑ හය වසරක දිවිමග තුළ ඉටු කළ කාර්ය සාධනය මෙන්ම එයට පසුබිම් වූ මානසික, කායික, අධ්‍යාත්මික, සමාජීය හා දේශපාලන වාතාවරණය මෙහි සියුම් ලෙස විශ්ලේෂණය කෙරේ.



Please select your district and the city×