Buy අනාගතයේ පැතිකඩක් online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Translation
Rs. 600.00
Rs. 480.00
-
+
35 more available
කතෘ - ආතර් සී. ක්ලාක්
පරිවර්තනය - එස්. එම්. බන්දුසීල

හෙට උදාවන අපූර්ව ලෝකය දෙසට හෙලන නිර්භීත බැල්මකි.

පිටසක්වල ජීවීන් සමඟ සහයෝගයෙන් ජීවත්වීම, බාල ලෝහ වලින් රන් නිපදීම, නොමැරි සදාකලිකව ජීවත්වීම, ආදිය තවදුරයත් විද්‍යා ප්‍රබන්ධ නොවන බව ලෝක ප්‍රකට විද්‍යා ලේඛක ආතර් සී. ක්ලාක් මෙහිදී තර්කානුකූලව පෙන්වා දෙයි.


Please select your district and the city×