Buy තරු අතරට ගිය දරුවා online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14.5 cm x H : 1 cm
Category : Biography
Rs. 1,100.00
Rs. 880.00
-
+
3 more available

කතෘ - නාලක ගුණවර්ධන


ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් (1917 - 2008) විද්‍යා ප්‍රබන්ධ ලේඛකයකු, අනාගත වේදියකු හා ශ්‍රී ලංකාවට ඇලුම් කළ අයකු ලෙස ප්‍රකටයි.

එංගලන්තයේ ගම්බද පෙදෙසක සාමාන්‍ය පවුලක උපන් ඔහු, අගහිඟකම් රැසක් මැද මහත් උත්සාහයෙන් උගත් අයෙක්. පාසලට හා පොතපතට සීමා නොවී ලෝකය හා විශ්වය ගැන විමසීමේ උනන්දුවක් ළමා වියේ පටන් ඔහුට තිබුණා.

ඔහුගේ ජීවිතයේ මුල් වසර 20 ගැන රසබර සිදුවීම් කැටි කරන මේ පොත, ලෝක පූජිතවීමට ඔහුට බලපෑ සාධක විස්තර කරනවා. දරුවන්ට, දෙමව්පියන්ට හා ගුරුවරුන්ට මේ චරිතයෙන් බොහෝ ආදර්ශ ලද හැකියි.

විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන, 1987-2008 වකවානුවේ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයේ පර්යේෂණ සහායක හා මාධ්‍ය ප්‍රකාශක ලෙස ක්‍රියා කළා.



Please select your district and the city×