Buy Astronomy calendar 2026 online in Sri Lanka

200 g
Category : Calendar
Rs. 1,000.00
-
+
40 more available
Sri Lanka's first-ever astronomical calendar was made by the Institute of Astronomy, Colombo.

2026තාරකා විද්‍යාත්මක දින දර්ශනය ඔබේ මේසයට ........       
                                                                                                                     
2026 වසර තුළ පියවි ඇසින් නැරඹිය හැකි තාරකා විද්‍යාත්මක  සියලුම සිදුවීම් ඇතුළත් කොට සකසා ඇති මෙම දින  දර්ශනය භාවිත කිරීමෙන් නව වසරේ ඔබ නැරඹිය යුතු සියලුම තාරකා විද්‍යාත්මක සිදුවීම් සදහා කල්තියාම ඔබට සූදානම් වීමට පුලුවන. 
2026 වසරේ ඇති වීමට නියමිත උල්කාපත වර්ෂා,  ග්‍රහලෝක හමු මෙන්ම පියවි ඇසින් නැරඹිය හැකි ග්‍රහලෝක නිරීක්ෂණයට හොදම දින වකවානුද මෙහි දක්වා ඇත්තේ ලංකාවේ සම්මත දින දර්ශනයටද අනුකූල වෙමිනි.    
අප ආයතනය සතු   City Observatoryයෙහි දුරේක්ෂවලින් ලබා ගන්නා ලද වර්ණවත්  ඡායාරූප මගින් මෙම දින දර්ශනය වර්ණවත්ව ඇත. මෙය සෑම තාරකා විද්‍යා ලෝලියෙකුගේම මේසය මත අනිවාර්යෙන්ම තිබිය යුතු දින දර්ශනයකි. 
මිල - රු1000/- . ඔබගේ  නිවසටම කුරියර් කර ගැනීම සදහා  වැයවන මුදල රු 450කි.                                         
සැ.යු - ඉතාම සීමිත පිටපත්  සංඛ්‍යාවක් පමණක් ඇත.                                                                                                                                                                              
වැඩිදුර තොරතුරු සදහා විමසීම් 0776262032 


2026 Astronomical Calendar on Your Desk .. . 

This calendar contains meteor showers and planetary encounters given here in accordance with the standard calendar of Sri Lanka. This calendar is colored by the colorful images taken by the telescopes of our City Observatory. This is an important calendar for every astronomy enthusiast's desk.
Price - Rs.1000/-.
The cost of a courier to your home is Rs 450. 
Only a very limited number of copies are available.  
Inquire 0776262032


Please select your district and the city×