කතෘ - ආතර් සී. ක්ලාක්
පරිවර්තනය - එස්. එම්. බන්දුසීල
'The Fountains of Paradise' යනු බ්‍රිතාන්‍ය ලේඛක ආතර් සී. ක්ලාක් විසින් 1979 දී රචිත විද්‍යා ප්‍රබන්ධ නවකතාවකි. 22 වන සියවස පසුබිම් කරගනිමින් ලියැවී ඇති මෙම කෘතිය, අභ්‍යවකාශ සෝපානයක් (space elevator) නිර්මාණය කිරීම පිළිබඳව විස්තර කරයි.