Buy පෘථිවි අධිරාජ්‍යය online in Sri Lanka

200 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Translation
Rs. 650.00
Rs. 520.00
-
+
25 more available
කතෘ - ආතර් සී. ක්ලාක්
පරිවර්තනය - තත්සරණි බුලත්සිංහල

මේ 2276 වර්ෂයයි.
ටයිටන්හි වංශවත් පවුලක තෙවැනි පරම්පරාව නියෝජනය කරන ඩන්කන් මැකෙන්සි ඇමෙරිකාවේ 500 වෙනි සංවත්සරය සැමර්ම සඳහා පෘථිවිය වෙත පැමිණෙයි. මොහු තම පියා අනාගත ජනාධිපති කොලින්ගේ ක්ලෝනයක් වූ අතර  ‌කොලින්, ටයිටන් හි වර්තමාන ජනාධිපතිවරයා වූ මැල්කම් මැකෙන්සි ගේ ක්ලෝනයකි. ටයිටන් ට යෝග්‍ය වන්නේ මැකෙන්සි පවුලට යෝග්‍ය දේය යන කියමන යමෙකු පට බැන්දේ මෙම පවුල් පාලනය හෙලා දකිමිනි. ඩන්කන් ගේ චාරිකාව තුළ ඔහුගේ පෞද්ගලික අරමුණු ද නැතිවා නොවේ.




Please select your district and the city×