Buy චිත්ත පරපෝෂිතයෝ online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Translation
Rs. 450.00
Rs. 360.00
-
+
43 more available

කතෘ - කොලින් විල්සන්
පරිවර්තනය - එස්. එම්. බන්දුසීල


වසර දෙසීයක සිට මිනිසාගේ චිත්ත ශක්තිය උරාගත් චිත්ත පරපෝෂිතයෝ:

තුර්කියේ පුරාවිද්‍යාත්මක කැනීමක යෙදී සිටියදී මහාචාර්ය ගිල්බට් ඔස්ටීන් සොයා ගත් බිහිසුණු සත්‍ය එයයි.

මිනිසාගේ චිත්ත ශක්තිය උරා බොමින් ජීවත් වන මෙම පරපෝෂිතයන් මිනිස් විඥානයේ ගැඹුරු මට්ටමක සිට ක්‍රියාත්මක වෙමින් යුද්ධ. මිනීමැරුම්, දිවි නසා ගැනීම් හා ලිංගික අවවර්තන වලට මූලික වෙයි.

කොලින් විලසන්ගේ චිත්ත පරපෝෂිතයෝ මිනිසා, මිනිස් සිත හා මිනිස් හැකියාවන්ගේ අනාගතය පිළිබඳව නව ආලෝකයක් හෙලන විද්‍යා ප්‍රබන්ධයකි.




Please select your district and the city×