Buy 2061 online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Translation
Rs. 750.00
Rs. 600.00
-
+
20 more available

කතෘ - ආතර් සී. ක්ලාක්
පරිවර්තනය - එස්. එම්. බන්දුසීල

අභ්‍යාවකාශ වීර චාරිකාව - 3

'ඔඩිසි' (Odyssey) නම් වෙළුම් හතරකින් යුත් කෘති මාලාවේ තුන්වන කොටස වෙන්ව ඇත්තේ වල්ගා තරුවක් ගවේෂණය කිරීම සඳහාය. 2061 වසරේදී නැවත පැමිණෙන හැලිගේ වල්ගා තරුව (Halley's Comet) වෙත 'යුනිවර්ස්' (Universe) අභ්‍යවකාශ යානයෙන් සිදු කෙරෙන ගමනකින් මෙම ව්‍යාපෘතිය ආරම්භ වේ. ආචාර්ය ෆ්ලොයිඩ් (Dr. Floyd) මෙම ගමනට එක්වන මගීන්ගෙන් අයෙකි. ඊට අමතරව තවත් කිහිප දෙනෙකු ද ඊට සම්බන්ධ වුවද, මෙම වික්‍රමාන්විත ගමන කෙරෙහි ඔවුන්ගේ බලපෑම ඉතා අල්පය.



Please select your district and the city×