Buy අනාගත ආශ්චර්යයන් online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Translation
Rs. 550.00
Rs. 440.00
-
+
36 more available

කතෘ - ආතර් සී. ක්ලාක්
පරිවර්තනය - එස්. එම්. බන්දුසීල


හෙට උදාවන අපූර්ව ලෝකය දෙසට හෙළන නිර්භීත බැල්මකි.

'අනාගත ආශ්චර්යයන්‍' හි ලියවි ඇත්තේ ඉතාම බුද්ධිමත් මිනිසාටත් වඩා බුද්ධිමත් යන්ත්‍ර වලින් පාලනය වන අනාගත ලෝකයේ චිත්තාකර්ෂණීය ලක්ෂණ පිළිබඳවයි.

‛අනාගත ආශ්චර්යයන්’ නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ අලුත්ම සංකල්ප හා අදහස් මත පදනම් වූ, මීළඟ අවුරුදු සියය තුළ උදාවන නව ලෝකය පිළිබඳව වූ, විස්මයජනක විවරණයකි.





Please select your district and the city×