Home
Shop
Contact Us
Login/Register
X
Checkout
or
Continue shopping
Some vendors not support delivery to your location
Modify my cart
0
My Cart
X
Rs.
0.00
View Cart
Checkout
Welcome
Guest (
Login
)
Your location : -
Home
/
All Products
/
Science Fiction
/
Translation
/
Arthur C. Clarke
Share
Customer reviews
- No reviews yet -
Buy බිලියන නවයක් නම් ඇති දෙයියෝ online in Sri Lanka
250 g
Dimensions :
L :
21
cm
x
W :
14
cm
x
H :
1.5
cm
Category :
Science Fiction
-
Translation
Rs. 900.00
Rs. 720.00
-
+
All Added
Add to Cart
37
more available
37
more available
Out of Stock
කතෘ - ආතර් සී. ක්ලාක්
පරිවර්තනය - තත්සරණි බුලත්සිංහල
අනාගතවාදියෙකු සහ නව නිපැයුම්කරුවෙකු වන ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් විසිවන සියවසේ විසූ වඩාත් දුරදර්ශී විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකි. විද්‍යාත්මක සංකල්ප සාහිත්‍ය පරිකල්පනය සමඟ අති පිහිත කළ ඔහුගේ 200 ක් පමණ වන නවකතා සහ කෙටිකතා පාඨකයන්ව ප්‍රබෝධමත් කරයි. සබුද්ධික කරයි.
සර්වකාලීන ලෝකයට ගැලපෙන තාක්ෂණික අංග, විද්‍යාත්මක නිරවද්‍යතාවය, අලංකාරය, සහ විස්මය ඇතුළත් කතා සන්දර්භය සහ ආඛ්‍යාතය ඔහුගේ කෙටිකතාව තුළ කැපී පෙනේ. මෙම කතා ඈත ග්‍රහලෝක සහ විශ්වීය මායිම් පමණක් නොව විශ්වය තුළ මනුෂ්‍යත්වයට හිමි ස්ථානයද සියුම්ව පරීක්ෂා කරයි. මෙය ක්ලාක්ගේ හොඳම කෙටි කෘති කිහිපයක එකතුවකි. සෑම කතාවක්ම කුතුහලයෙන් සහ විද්‍යාත්මක පරිකල්පනයෙන් හැඩ ගැසුණු අනාගතයකට කවුළුවකි. පාඨක ඔබට ඇත්තේ කවුළු දොර විවර කර ඔබ ඉදිරියේ මැවෙන සමාන්තර විශ්වවල සැරිසැරීමටයි.
Customer reviews
- No reviews yet -
Related Products
View
අනාගතයේ...
250 g
Rs. 480
Rs. 600.00
20% off
-
+
Add
All Added
Added to cart
View
අනාගත...
250 g
Rs. 440
Rs. 550.00
20% off
-
+
Add
All Added
Added to cart
View
චිත්ත පරපෝෂිතයෝ
250 g
Rs. 360
Rs. 450.00
20% off
-
+
Add
All Added
Added to cart
View
හිතන පතන...
250 g
Rs. 360
Rs. 450.00
20% off
-
+
Add
All Added
Added to cart
View
ආටමිස්...
425 g
Rs. 1,200
Rs. 1,500.00
20% off
-
+
Add
All Added
Added to cart
View
පෘථිවි...
200 g
Rs. 520
Rs. 650.00
20% off
-
+
Add
All Added
Added to cart
View
රාමා අනාවරණය
400 g
Rs. 960
Rs. 1,200.00
20% off
-
+
Add
All Added
Added to cart
View
රාමා - 2
400 g
Rs. 1,000
Rs. 1,250.00
20% off
-
+
Add
All Added
Added to cart
View
රාමා උයන
400 g
Rs. 960
Rs. 1,200.00
20% off
-
+
Add
All Added
Added to cart
View
3001
250 g
Rs. 560
Rs. 700.00
20% off
-
+
Add
All Added
Added to cart
View
2010
300 g
Rs. 680
Rs. 850.00
20% off
-
+
Add
All Added
Added to cart
View
2001
200 g
Rs. 640
Rs. 800.00
20% off
-
+
Add
All Added
Added to cart
We accept
Please select your district and the city
×
District
Ampara
Anuradhapura
Badulla
Batticaloa
Colombo
Galle
Gampaha
Hambantota
Jaffna
Kalutara
Kandy
Kegalle
Kilinochchi
Kurunegala
Mannar
Matale
Matara
Moneragala
Mullaitivu
Nuwaraeliya
Polonnaruwa
Puttalam
Ratnapura
Trincomalee
Vavuniya
City
Update