Buy අනවසානය online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Translation
Rs. 900.00
Rs. 720.00
-
+
50 more available
විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා එකතුව
පරිවර්තනය - තමරි රණතුංග

“ආචාර්ය පෙලේටියර්, ඇයි හැම අවුරුද්දක ම හඳ එන්න එන්න ම විශාල වෙන්නෙ ? "

එවිට සංකේත, ඉලක්කම් තොගයක් අඩංගු නීරස සමීකරණවලින් පෘථිවි ගුරුත්වජ ත්වරණ නියතය, කාක්ෂික ක්ෂය වීම් ගැන පැහැදිලි කරනු වෙනුවට මොහොතක් නිහඬව සිටිනා ඔහු සිනා මුහුණින් මෙසේ කියන්නේය.

“මම හිතන්නේ හඳ වුවමනාවටත් වඩා පොළොවට ආදරෙයි. ඉතින් වැළඳ ගන්න ළඟට එන්න ඕනෙ හින්දා වෙන්න ඇති.'

ජෛව තාක්ෂණ යෙදවුම්, කෘත්‍රිම බුද්ධියෙන් හා රොබෝවන්ගෙන් සමන්විත අනාගත සමාජය, මිනිස් පිටපත් කිරීම් තුළින් අභියෝගයට ලක්වන පුද්ගල අනන්‍යතාවය, අභ්‍යවකාශ ගවේෂණයේ හුදෙකලාව, කාල තරණයෙන් අනාගතයට වන බලපෑම, සහ බලය කේන්දු කරගත් අඳුරු අනාගත සමාජය යන මේ සියල්ල මෙම කෘතිය තුළ එකිනෙකට වෙනස් කථා මාර්ග ඔස්සේ විවරණය වේ.


Please select your district and the city×