Buy හිතන පතන යන්ත්‍ර online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Translation
Rs. 450.00
Rs. 360.00
-
+
48 more available

පරිවර්තනය - එස්. එම්. බන්දුසීල


පරිණාමයේ ඊළඟ පියවර හිතන පතන යන්ත්‍ර ද?

මිනිසාත් යන්ත්‍රයක් පමණක්ද?

බුද්ධිය ජීවයේ ලක්ෂණයක් ද?

මිනිසා සහ යන්ත්‍ර අතර වෙනසක් තිබේ ද?

බුද්ධිමත් යන්ත්‍ර මිනිසාට තර්ජනයක් වේ ද?

යන්ත්‍ර වලට හැඟීම් ලබාදිය හැකි ද?


පරිගණක හා රොබෝ තාක්ෂණයේ දියුණුව හේතුකොට ගෙන, නුදුරු අනාගතයේදී මිනිස් වර්ගයාට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න පිළිබඳව ඉඟියක් මෙම ප්‍රබන්ධ වලින් ඉදිරිපත් කෙරේ.



Please select your district and the city×